බියගම මධ්‍ය මහා විද්‍යාලය

බියගම මාධ්‍ය මහා විද්‍යාලීය වාර්ෂික පොළ 2023

තාක්ෂණ විෂය ධාරාව සදහා සිසුන් බදවා ගැනේ

පන්ති අලංකරණ වැඩසටහන

DSC_5691.jpeg
DSC_5544g.jpeg
DSC_5663.jpeg
DSC_5683.jpeg
DSC_5685.jpeg
DSC_5695.jpeg
IMG-20231121-WA0008.jpeg

Latest News

පාසල් නිල වෙබ් නිර්මාණකරුවන්ට සහතිකපත් බෙදාදීම

අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් දියත් කරන ලද සයිබර් ලොවට පියාපත් පාසල් වෙබ් අඩවි නිර්මාණ වැඩසටහන යටතේ එළි දක්වන ලද බියගම මධ්‍ය මහා විද්‍යාලයේ වෙබ් අඩවිය නිර්මාණය කරන ලද දරුවන්ට සහතික ප්‍රදානය 2024/04/10 දින උදැසන ප්‍රධාන රැස්වීමේදී සිදු විය 

බියගම මාධ්‍ය මහා විද්‍යාලීය පොළ 2023

විද්‍යාලීය සංවර්ධන අරමුදලට ආධාර පිණිස බියගම මධ්‍ය මහා විද්‍යාලයේ පොළ 2023 දෙසැම්බර් මස 15 දින උදෑසන 8.30 සිට 11.00 දක්වා  විද්‍යාලය භූමියේදී පවත්වන ලදී.6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් භාණ්ඩ අලෙවියේ නිරත විය.පාසල් සිසුන්ට,ගුරුවරුන්ට,අනධ්‍යන දෙන කාර්ය මණ්ඩලයට මෙන්ම දෙමාපියන්ටද මෙම පොළට සහභාගිවී භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව මෙහිදී උදාවිය.

ගුරු දිනය 2023

2023 වසරේ සිටින ශිෂ්‍ය නායකයන් විසින් සංවිදානය කරනු ලබන ගුරුදින උත්සවය වෙනත් වසර වල්වලට වැඩිය සුවිශේෂි තැනක් හිමිකරගන්නා  අතර වර්ෂය පුරාවට සිදුකරන විවිධ  උත්සවයන් අතර මෙම ගුරුදින උත්සවය අප පාසැල තුල ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදුකරයි. එහිදී මෙම උත්සවය වෙනත් උත්සවවලට වැඩිය සුවිශේෂී තැනක් හිමි කර ගනු ලබන්නේ මෙම උත්සවය සංවිධානය කිරීම හා නියමිත ආකාරයට සිදුකරනු ලබන්නේ හුදෙක් පාසල් ශිෂ්‍යයන් විසිනි. ශිෂ්‍ය නායකයන්ගේ මැදිහත්වීම මත සිදු කරනු ලබන  මෙම උත්සවය පාසල් පරිශ්‍රය තුල සිදු වේ.....

ශ්‍රද්ධා tv හා ලක් fm මගින් පැවැත්වූ මාධ්‍ය වැඩසටහන

 අප  පාසලේ සිට ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ දක්ෂතා සමාජය ඔස්සේ  ප්‍රචාරය  කීරීමට අප පාසලට පැමිනි  මාද්‍ය  ඒකකයන් වන මෙම ශ්‍රද්ධා T.V .හා ලක් F.M. මගින් විවිධ වැඩසටහන් පවත්වන   ලදී . එමගින් අප පාසලේ සිසු සිසුවියන්ගේ දක්ෂතා අනිත් අයට හදුනා ගත හැකි විය . එමෙන් ම තව තවත් මෙසේ වැඩසටහන්  රැසක් අප පාසලේ පැවැත්වූ ශ්‍රද්ධා හා ලක්  F.M. මාධය ඒකකවලට බොහොම ස්තුතියි.