බියගම මධ්‍ය මහා විද්‍යාලය

බියගම මාධ්‍ය මහා විද්‍යාලීය වාර්ෂික පොළ 2023

තාක්ෂණ විෂය ධාරාව සදහා සිසුන් බදවා ගැනේ

පන්ති අලංකරණ වැඩසටහන

DSC_5691.jpeg
DSC_5544g.jpeg
DSC_5663.jpeg
DSC_5683.jpeg
DSC_5685.jpeg
DSC_5695.jpeg
IMG-20231121-WA0008.jpeg
  •                                                          පාසල් භූමියට පිවිසීම
  • සෑම ශිෂ්‍යයෙකුව දිනපතා ශිෂ්‍ය වාර්තා පොත රැගෙන ආ යුතුය.එසේ නොකළොත් පාසලට ඇතුල් වීම වැළැක් වීමට ඉඩ ඇත. විනය පවත්වාගෙන යාමේ ගැටලු මතුවීම නිසා පාසල් ඉගෙන ගන්නා සිසුන් ජංගම දුරකථන සංචිත  පරිගණක කොටස් කැමරා පාසල් රැගෙන ඒම සම්පුරණයෙන් තහනම්.කිසිම ශිෂ්‍යයෙක්ට පාසල් කාලය තුළදී නිලඇදුම නොවන කිසිම ඇදුමකින් සැරසී පාසල්පරිශ්‍රයට  ඇතුල්වීම තහනම්.
  •                                                           වෙලාවට පැමිණීම
  • සියලුම සිසුන් සිසුවියන් පෙරවරු 7:15 ට පෙර පාසල් පරිශ්‍රයට පැමිණිය යුතු අතර පෙරවරු 7 25 ට පෙර පිරිසුදු කිරීම නිම කරන්න පෙරව 7:30 සිට විවේක කාලය දක්වා විවේක් කාලය අවසන් වීමේ සිට පාසල අවසන් වන තුරු පන්ති කාමර තුළ සිටිය යුතුය එම කාල පරාසය තුළ පන්ති වලින් බැහැරව සිටිය සපුරා තහනම් .
  •                                                        පාසලට නොපැමිණීම
  • අසනීපයෙන් පෙළෙන විට හෝ තම පවුලේ අවශ්‍යතම කටයුත්තක දී හෝ මිස අන් කිසිම කරුණක් සදහාවත් පාසලට නොපැමිණ සිටීමෙන් වැළකිය යුතුය වීමට ඊට හේතු වූ අතර ඒ සඳහා වෙන්කර ඇති විශේෂ පිටුව මව හෝ පියා හෝ භාරකරු විසින් සටහන් කර තිබිය යුතුය. පාසලට පැමිණෙන දිනයේදීම පන්ති භාර ගුරුතුමාට ගුරුතුමියට පෙන්වා තබාගත යුතුය. ඒ සදහා ලිපි හෝ වෙනත් දෙයක් භාරගනු නොලැබේ. ඒත් මාස දෙකක් නොකඩව පාසලට නොපැමිණෙන ශිෂ්‍යයන්ගේ නම් පන්ති නාමලේඛනය  ඉවත් කරන බව අවධාරණය කරමි. 
  •                           
  •                                                        පාසල් නිල් ඇදුම
  •    ශිෂ්‍ය ශිෂ්‍යයාවන් පාසලට පැමිණෙන විට නිල ඇදුමි නියමිත ආකාරයට සැරසී සිටිය යුතු අතර කමිසය ගවුමේ යන වචනය තිබීම අනිවාර්යය වේ. අනවශ්‍ය විලාසිතා හා මෝස්තර සපුරා තහනම්ය. 10 ශ්‍රේණියේ සිට ඉහලට දිග කලිසමක් හා සුදු අත්කොට කමිසයකින් ද කන ශිෂ්‍යයන් කෝෂයකින් හා අත් කොට කමිසයකින් සැරසී පැමිණිය යුතු අතර සිසුවියන් නියමිත හැඩයෙන් යුතු බව මහා ටයිප් එකකින් සැරසී සිටිය යුතු ගවුම් මෝස්තර හිස මුඩු කිරීම සහ හිස වර්ණ කෙනෙක් සම්පූර්ණයෙන් තහනම් වන අතර බැඳීම නොකළ යුතුය 
  •                                                        විනය හා හා හැසිරීම් 
  • විද්‍යාලයට අගෞරව  වන ලෙස හැසිරීම සිසු සිසුවියන්ට සපුරා තහනම් වන අතර එම ශිෂ්‍යයන්ට තදබල ලෙස විනයානුකූල දඩුවම් පමණ වුණු ඇත පොදු වාහනවල ගමන් කරන විටද  පොදු ස්ථානවල හැසිරෙන විට ද රැස්වීම් හා උත්සවලට සහභාගී වන විටද මෙය තරයේ සිතට ගත යුතුය හෝ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ඉතාම තදබල වරදක් බව විශේෂයෙන්ම සිතට ගත යුතුය භාවිත කරන අය හට තහනම් බව සලකන්න නොමනා හැසිරීම විදුහලෙන් ප්‍රමාණවත් හේතුවක් වන බව තරයේ සිතට ගත යුතුය
  •                                                        පාසලේ දී ආහාරපාන ගැනීම
  • උදෑසන ආහාරය ආහාරය දිවා ආහාරය පානය කිරීමට අවශ්‍ය වීම තම නිවසේ රැගෙන ඒම වඩාත් සුදුසුය නැතහොත් පාසල් යවන ශාලාවෙන් මිලදිීගතහැකි ආස භූමියෙන් පිටත වූ වෙළදුන්ගෙන් හෝ ආපන ශාලාවලින් හෝ වෙළඳසැල්වලින් ආහාර ගැනීම නොකළ යුතු අතර පාසල් කාලය තුළදී එම ස්ථානය කරා පාසලෙන් බැහැරව යාම සම්පූර්ණයෙන්ම තහනම් වේ ආහාරපාන ලබා ගැනීමට පාසල් පරිශ්‍රයෙන් පිටතට යන සිසුන්ට දඩුවම් පැමිණ බව අවධාරනය කෙරේ පාසල ආරම්භයට ප්‍රථම කාලයේ කළ සහ පාසල නිමවීමෙන් පසු හැර යන්න වේලාවන්හි ආපන ශාලාව වෙත පැමිණීම   සපුරා තහනම්ය
  •                                                                ගාස්තු මුදල් ගෙවීම්
  •   
     පහසුහසුකම් හා සේවා ගාස්තු පාසල් සංවර්ධන සමිති ගාස්තු පාසල් නගාසිටුවීමේ ගාස්තු මුදල් අවශ්‍යයයි ආරම්භයේ දීම ගෙවීම පාසලේ වැඩ කටයුතු වලට ඉතා පහසුවක් වෙයි මුදල් දේ පසු අනිවාර්යෙන්ම සිම්පතක් ලබා ගන්න
  •                                                                    අධ්‍යාපන කටයුතු
  • සිසුන් තම නිවෙස් වල දීදී ඉතා උනන්දුවෙන් වැඩි වෙලා පණ කටයුතු යෙදිය යුතුය ම කාල පරිච්ඡේදයක් ම ආරම්භයේ දී අධ්‍යාපන අභ්‍යාස පොත් එහි දිනයේ දමා සටහන් තැබීමට සිසුන්ට උපදෙස් දෙන අතර මේ පිළිබඳ දෙමාපියන්ගේ වැඩි අවධානය යොමු කළ යුතුය ින සටහන් නොකිරීම සටන් අඩංගු නොවීම දිගින් දිගටම අභ්‍යාස පොත් වල දැකිය හැකි නම් ගුරුවරුන් පංතිවල නොගැනීම හෝ වෙනත් හේතූන් එයින් පිළිබිඹු වන අතර ඒ පිළිබඳව පාසල් පරිපාලනය සමඟ සාකච්ඡා කිරීම දෙමාපිය යුතුකමකි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අයත් වන සියළුලුම විෂයයන් සහ ඇගයීම් කටයුතු අදාල කාල පරාස වැරදි පැවැත්වෙන අතර හා සහතික පත් ප්‍රදානය සියලුම ඇදහීම්වල ප්‍රගති සලකා බලනු ලැබේ6 වැනි ශ්‍රේණියේ දී තමාට රුචි සෞන්දර්ය විෂයක් පාසලේ ඇති විෂයයන් අතරින් තෝරා ගැනීමට 10 වැනි ශ්‍රේණියේ තමාට විෂයයන් තෝරා ගැනීමට සිසුන් තම දෙමව්පියන් සමඟ එක් වී කටයුතු කළ යුතුය මෙසේ තෝරා ගාත් විෂයන්   ඉන්පසු වෙනස් කිරීම්ට ඉඩ දෙනු නොලැබේ
  •                                                                   පාසලින් බැහැර ක්‍රියාකාරකම්
  •      විදුහල්පතිතුමාගේ පූර්ව අවසරයක් නොමැතිව කිසිම ශිෂ්‍යාවකට පාසලෙන් පිටත සමිති හෝ සමාගම් වෙනුවෙන් පෙනී සිටිය නොහැක අවශ්‍යතාවක් ඇති වුවහොත් දෙමව්පියන් විසින්  විහල්පතිතුමාට විශේෂ ලිපියක් ලියා අවසර ගත යුතුය
  •                                                                      පාසල් සහතික හා චරිත සහතික නිකුත් කිරීම
  • විභාග ප්‍රතිඵල ඇතුළු පාසල් සහතික ගැනීම්ට දින 3 ට වත් කලින්  ඉල්ලුම් කළ යුතුය ඒ සඳහා පාසලට පැමිණිය යුත්තේ බදාදා සහ සිකුරාදා දිනවල පමණි ඒ ඒ අවස්ථාවලදී ම දී මෙම ශිෂ්‍ය වාර්තා පොතෙහි සටහන් කර අදාළ ගුරු භවතුන් විසින් සහතික කරනු කරුණු හැර වෙන කිසිම ජයග්‍රහණයක් හෝ ස්වාභාවික චරිත සහතිකයයි සදහන් කර නොලැබේ සියලුම සිසුන් සමග පවසන විට වසර කටයුතු සහිත චරිත සහතිකය සහ අස්වීම් සහතිකය ලබා ගත යුතුය චරිරිත සහතිකය අස්වීම් සහතිකය ලබා ගැනීමට හෝ වෙනත් අවශ්‍යතා සඳහා පාසලට පැමිණෙන විට බියගම මැදි විදුහලේ ගෞරවයට පැමිණෙන ඇඳුමකින් පැමිණීමට වගබලා ගත යුතුය පාසලට ඇතුළත් වන අවස්ථාවේදී ශිෂ්‍යයාගේ අනෙකුත් ලිපි ලේඛන සමඟ පාසල බාරදෙන උප්පැන්න සහතිකයේ මුල් පිටපත ආපසු දෙනු ලබන්නේ අස්වීමේ සහතිකය නිකුත් කරන අවස්ථා පමණි
  •                                                                           පාසලට අමුත්තන් පැමිණීම
  •  කවර  හේතුවක් නිසා හෝ අවසන් නොමැතිව කිසිම අයෙකුට පාසල් භූමියට ඇතුළු වීම තහනම් ගුරු මහත්ම මහත්මිය කොහෝ සිසු දරුවකු පාසල ඇතුළ දී හමු වීමට අවශ්‍ය නම් ඒ සඳහා නියෝජ්‍ය සහකාර විදුහල්පති වරයෙකු ගේ අවසරය ලබාගත යුතුය මේ දරුවන්ට අධ්‍යාපනය ආයතනයක් බැවින් දෙමව්පියන් ඇතුළු පාසලට පිටතින් පැමිණි අමුත්තන් සංවර  පැමිණීම වැදගත්ය
  •                                                                             පැමිණීම් හා  විභාග
  • සියලුම ශිෂ්‍යයන් දිනපතා පාසල් පැමිනීම සීයට 80ට වැඩි වඩා හැමවිටම පවත්වාගෙන යුතු අතර එම අවස්ථා ත්වය පවත්වා නොගන්නා කිසිදු ශිෂ්‍යයෙකුට ප්‍රසිද්ධ විභාග සඳහා පෙනී සිටීමට ඉඩ දෙනු නොලැබේහ  අත්‍යවශ්‍ය කරුණු සඳහා පන්තියෙන් බැහැර යන සිසුන් පන්ති නාමලේඛනයේ  හා පන්ති වාර්තා පොතේ තම පැමිණීම සටහන් කර ගැනීම සඳහා මෙම පොතෙහි අදාළ පිටුවේ බැහැරව යන කාරණය සටහන් කර පන්තිමය දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බව සලකන්න
  •                                                                                පැමිණීම් හා විෂය සමගාමී කටයුතු 
  • ක්‍රීඩා පුහුණු සංචිත සමාගමාගම් වල තනතුරු ශිෂ්‍ය නායක සියලු ආකාරයෙන් පන්දු පාසල් නියෝජනය කිරීම විභාග වලට මුහුණ දීම ආදී සියලු කටයුතු වගේ අවමයෙන් 80% පැමිණීම අනිවාර්ය වෙයි පාසල් පාසල් ගේට්ටුව අසල දී ලකුණු කිරීම සහ පන්ති නම ලකුණු කිරීම සලකා බැලේ පැමිණීම සටහන් නොකෙරෙන සිදු දරුවෙකුට දහවල් හොඳ සහ සවස පාසල නියෝජනය කිරීමට හෝ පුහුණුවීම් කටයුතු සඳහා හෝ අවසර නොලැබෙයි පාසල් නියෝජනය කරන ඕනෑම අවස්ථාවක පළමුවෙන්ම පන්ති භාර ගුරුතුමිය ගෙන් අවසර ලබා ගත යුතු අතර ක්‍රීඩා කටයුතු අදාල කටයුතු භාර ගුරුවරයා ගෙන් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුය 
  •                                                                            වෛද්‍ය ප්‍රතිකාර
  •  පාසලේදී කරන වෛද්‍ය සායන   වලට ද සිසුවන් යොමුකෙරේ පාසල සිතේ ඇතිවෙන හදිසි අසනීපයක් සඳහා රෝහල වෙත යොමු කෙරේ එහෙත් නිවසේදී රෝගී දරුවන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පාසලේ  රෝහල වෙත එම සිදුනොවන බැවිනි දෙමව්පියන් දරුවන්ට එලෙස උපදෙස් දීමෙන් වළකින්න 
  •                                                                             අධ්‍යාපන චාරිකා
  •  වාර්ෂික අධ්‍යාපන චාරිකාව සෑම වර්ෂයේ වර්ෂය ක්‍රමයකම දිනයකදී සිදුකිරීමේ සඳහා හය ශ්‍රේණිය  සිට 12 ශ්‍රේණියේ ද ඇතුළුව එම ශ්‍රේණිවල සිසුන් සහභාගි විය හැකිය මේ සඳහා සෑම තම දෙමාපියන්ගේ කැමැත්ත පළ කළ ලිඛිත ප්‍රකාශයක් පන්ති භාර ගුරු මහතා මහත්මියට ලබා දීම චාරිකාව සදහා පන්ති භාර ගුරු භවතා අනිවාර්යෙන්ම සහභාගී වේ