බියගම මධ්‍ය මහා විද්‍යාලය

බියගම මාධ්‍ය මහා විද්‍යාලීය වාර්ෂික පොළ 2023

තාක්ෂණ විෂය ධාරාව සදහා සිසුන් බදවා ගැනේ

පන්ති අලංකරණ වැඩසටහන

DSC_5691.jpeg
DSC_5544g.jpeg
DSC_5663.jpeg
DSC_5683.jpeg
DSC_5685.jpeg
DSC_5695.jpeg
IMG-20231121-WA0008.jpeg

විදුහල් මෑණි අපේ 
ජය වේ.... ජය ...ජය වේ 

සිප් සත දී නෙක ජීවිත ගමනේ 
යහමග එළිය කළා
ගුණ නැණ පුජිත සිසුන් තනලා 
යස රැස නංවා දස දිගිනි 

දෑ අභිමානේ ගුණදම් සිරියෙන් 
අපහද ඔප නැන් වූ 
ඔබ තුරු ලේහි ලද ඔවදන් රැස 
සමරමු බෙති පෙම් ගීත ගයා  

විදුහල් මෑණි අපේ 
ජයවේ ...ජයවේ ...ජය // වේ 

කල්‍යාණි ගංගා නිල්වන් තුරුලිය //
සොබා සිරෙන් දිලෙනා 
විදුමිනි අකරෙකි සිතුමිණී රුවනකි 
ඔබේ දරුවන් හට ඔබ සැමදා 

බියගම මැදි විදුහල් මාතාවනි 
අප දියුණුව  සදනා //

දෝත නගා බැති පෙම් පුජාවනි ..//
නමදිමු නමදිමු සිරස නමා .....
සිප්සත දී නෙක ජීවිත ගමනේ 
යහමග එළිය කළා 
ගුණ නැණ පුජිත සිසුන් තනලා 
යස රැස නංවා දස දිගිනි 
විදුගල් ...මෑණි අපේ 
ජයවේ ...ජය... ජයවේ