පාසල ආරම්භ වූ දිනය | 1943 දෙසැම්බර් 03 |
---|---|
පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
පාසල් වර්ගය | 1AB |
පාසල් අංකය | 13603 |
සංගණන අංකය | 24042 |
පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
පාසල පිහිටි පළාත | බස්නාහිර |
දිස්ත්‍රික්කය | ගම්පහ |
කලාපය | කැළණිය |
කොට්ඨාසය | බියගම |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | බියගම |
ග්‍රාම සේවක වසම | බියගම |
ග්‍රාම සේවා කොට්ඨාස අංකය |
ග්‍රා. නි. කො. අංකය 280 |
මුළු ශ්‍රේණි ගණන | 13 |
මුළු පන්ති ගණන | 42 |
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1154 |
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 95 |
පාසලේ වර්ණය | නිල්, කහ, මෙරොන් |