බියගම මධ්‍ය මහා විද්‍යාලය

බියගම මාධ්‍ය මහා විද්‍යාලීය වාර්ෂික පොළ 2023

තාක්ෂණ විෂය ධාරාව සදහා සිසුන් බදවා ගැනේ

පන්ති අලංකරණ වැඩසටහන

DSC_5691.jpeg
DSC_5544g.jpeg
DSC_5663.jpeg
DSC_5683.jpeg
DSC_5685.jpeg
DSC_5695.jpeg
IMG-20231121-WA0008.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

M.P.විජිත් චන්ද්‍රසිරි

උගත් බුද්ධිමත් හැකියාවෙන් හා කුසලතා වලින් සන්නද්ධ සදාචාර සම්පන්න සිසු කැලක් බිහි කිරීම සඳහා අප පාසලේ සිදුකරන මෙහෙය අතිවිශාලය. 
6 ශ්‍රේණියේ සිට උසස් පෙළ කලා,වාණිජ,විද්‍යාව,ගණිතය හා තාක්ෂණය ඔස්සේ සිදුකරන දරුවන්ට ඉගැන්වීමේ ක්‍රියාවලිය මනා කළමනාකාරීත්වයකින් යුක්තව සිදු වේ. එම ක්‍රියාවලිය මනා ලෙස පවත්වා ගෙන යාමට තාක්ෂණික අංශයේ සිදුවන මෙහෙය අතිවිශාලය. දියුණුව කරා ගමන් කරන වත්මන් අධ්‍යාපන ක්‍රමය සාර්ථක කරගැනීමට තාක්ෂණික අංශයෙන් සිදු කරනු ලබන මෙම කර්තව්‍යය පහසුවෙන් දියුණුවට මඟ පාදන්නකි. සන්නිවේදනය පලදායි අයුරින් භාවිතා කිරීමට හා තොරතුරු හුවමාරුවට පාසලේ ක්‍රියාත්මක කෙරෙන මෙම වෙබ් අඩවි පාසලේ උන්නතියට දායක වනු ඇත. එම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට උරදුන් සියලුම පාර්ශවයන්ට හද පිරි ස්තුතිය පුද කර සිටිමි.

M.P.විජිත් චන්ද්‍රසිරි
නියෝජ්‍ය විදුහල්පති
බප/කැල/බියගම මාධ්‍ය මහා විද්‍යාලය.