13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
විද්‍යා ගණිත විෂයධාරාව | |||
ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | උසස් ගණිතය |
කලා විෂයධාරාව | |||
සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
ඉතිහාසය | දේශපාලන විද්‍යාව | සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යනය | ජපන් |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | බෞද්ධ ශිෂ්ටාචාරය |
වාණිජ විෂයධාරාව | |||
ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
තාක්ෂණ විෂයධාරාව | |||
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | කෘෂි හා ආහාර තාක්ෂණය | ගෘහ ආර්ථික විද්‍යාව | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |
සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යනය |