දිලුක්ශාන් තෝමස් මහතාගේ පියාණන් අක්කර 5ක් වූ අතිවිශාල භූමිභාගයක් පාසැල නිර්මාණය වෙනුවෙන් පරිත්‍යාග කර ඇති අතර එකල බියගම ප්‍රදේශයේ සිටි ධනවතුන්ගේ ධන පරිත්‍යගයෙන් සහ රජයේ මුල්‍ය ප්‍රතිපාදන මගින් හා බියගම සිටි ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම පාසල නිර්මාණය වී ඇත.