බියගම මධ්‍ය මහා විද්‍යාලය

බියගම මාධ්‍ය මහා විද්‍යාලීය වාර්ෂික පොළ 2023

තාක්ෂණ විෂය ධාරාව සදහා සිසුන් බදවා ගැනේ

පන්ති අලංකරණ වැඩසටහන

DSC_5691.jpeg
DSC_5544g.jpeg
DSC_5663.jpeg
DSC_5683.jpeg
DSC_5685.jpeg
DSC_5695.jpeg
IMG-20231121-WA0008.jpeg

තුටින් ශිල්ප කරමින් ජයටැඹ හඹා යන සුපසන් විදු බිමක්

දැක්ම

සහ

මෙහෙවර

ගුණයෙන් පිරිපුන් දැනුමෙන් අගතැන් නව ලොව දිනනා සුපසන් පුරවැසියෙක්

දැක්ම

සහ

මෙහෙවර

තුටින් ශිල්ප කරමින් ජයටැඹ හඹා යන සුපසන් විදු බිමක්

ගුණයෙන් පිරිපුන් දැනුමෙන් අගතැන් නව ලොව දිනනා සුපසන් පුරවැසියෙක්

 

 

අගයන්  හා  අභිමතාර්ථ

අගයන්:

v  සිසුන් නිසි තැනදී පෙරමුණ ගෙන කටයුතු කිරීම.

v  ඕනෑම කටයුත්තකදී නායකත්වය ගෙන කටයුතු කරන සිසු පිරිසක් සිටීම.

v   සිසුන් 95% කට වැඩි පිරිසක් නීති ගරුක සිසුන් වීම.

v  ගුරුවරයෙකු මුණ ගැසුන විට දණ ගසා වන්දනා කරන සිසු පිරිසක් සිටීම.

v  පාසල ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් නියමිත වේලාවට සිදු කිරීම.

v  පාසල වෙත පැවරෙන ඕනෑම වගකීමක් නියමිත කලට ඉටු කිරීම.

v  පාසල වෙත පැමිණෙන අභියෝගවලට නොබියව මුහුණ දීම.

 

 

අභිමතාර්ථ:

v  විද්‍යාලයේ ඉගෙනුම ලබන සෑම සිසුවෙකුගේම සෑම විෂයකම අවම ලකුණු 40 දක්වා වැඩි කර ගැනීම.

v  සාමාන්‍ය පෙළ විභාගයේ සමත් ප්‍රතිශතය 90% දක්වා වැඩි කිරීම.

v  උසස් පෙළ විභාගයේ සමත් ප්‍රතිශතය 90% දක්වා වැඩි කිරීම.

v  විශ්ව විද්‍යාලයට ඇතුලත් වන ශිෂ්‍ය සංඛ්‍යාව 40% දක්වා වැඩි කිරීම.

v  පුහුණු, මනා කැපවීමකින් යුත් ගුරුවරුන් පිරිසකගේ සේවය ලබා ගැනීම.

v  දරුවන්ට හිතැති කැපවීමකින් සේවය කරන අනධ්‍යාන කාර්යය මණ්ඩලයක සේවය ලබා ගැනීම.

v  නව නිපැයුම් කරුවන් බිහි කිරීම.

v  උසස් ගුණාංගවලින් පිරිපුන් මනා විනයක් සහිත ආදර්ශමත් සිසු පිරිසක් නිර්මාණය කිරීම.

v  දර්ශනීය හා මනා ඉගෙනුම් ඉගැන්වීම් පරිසරයක් සහිත පාසලක් ලෙස පවත්වාගෙන යාම.

v  අභිමානවත් සිසු පරපුරක් බිහි කරමින් ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් බවට පත්වීම.