පරිසර නියමු සංසදය
පරිසර නියමු සංසදය 2023 මැයි මස ආරම්භ කර මේ වන විට ළමුන් 67 පරිසර නියමු පදක්කම සදහා සුදුසුකම් ලබා ඇත .
මේ වන විට අපසල අලංකරණය කීරීමේ හා පිරිසිදු කීරීමේ ව්‍යපෘතියක් පාසැල පුර පැවැත්වේ .පරිසර නියමුවන්ගේ
ප්‍රදනතම අරමුණ වන්නේ සොබාදහමේ මාතාව මනා ලෙස රැක ගනිමින් ආකර්ශනීය පරිසරක් ගොඩ නගා පරිසර
සංවර්ධන ව්‍යාපෘතියට දායක වීමි යි .
පරිසර නියමු ආදර්ශ පාඨය
" පරිසරය අප රකී ,රකිමු අපි පරිසරය "
පරිසර නියමු ප්‍රතිඥව
ලොව පවත්නා ගහකොළ ඇළ දොළ ගැන හෝ සමුදුරුද
ඒ අතර වෙසෙනා සියලුම සත්ව සංහතීන්ද
ඒ සියල්ල දර සිටින මහිතලයද
මනා සේ සමහන්ව පවෙත්මට අවෙසි වූ සබැදියාව නීති වඩමින්
අවිදු අදුරට නොබා විදුපහන් දල්වමින්
දිවිදෙවනි කොට රකිනා සර ගුණදම් රැසින්
සියලු වැර යොදා
සියලු දිරි දරා
අපගේ පරිසරය ලෝවැඩ පිණිස සුරකින්නට ඉමහත්
අදිෂ්ටනයෙන් යුතුව කැපාවෙන බවට මෙයින්
ප්‍රතිඥ දෙමි