බියගම මධ්‍ය මහා විද්‍යාලය

බියගම මාධ්‍ය මහා විද්‍යාලීය වාර්ෂික පොළ 2023

තාක්ෂණ විෂය ධාරාව සදහා සිසුන් බදවා ගැනේ

පන්ති අලංකරණ වැඩසටහන

DSC_5691.jpeg
DSC_5544g.jpeg
DSC_5663.jpeg
DSC_5683.jpeg
DSC_5685.jpeg
DSC_5695.jpeg
IMG-20231121-WA0008.jpeg
පරිසර බට සංගමය

පරිසර බට සංගමය

  පරිසර නියමු සංසදය 
     
     
        පරිසර නියමු සංසදය 2023 මැයි මස ආරම්භ කර  මේ වන විට ළමුන් 67 පරිසර නියමු පදක්කම සදහා සුදුසුකම් ලබා ඇත .
        මේ වන විට අපසල  අලංකරණය කීරීමේ හා පිරිසිදු කීරීමේ ව්‍යපෘතියක් පාසැල පුර පැවැත්වේ .පරිසර නියමුවන්ගේ  
         ප්‍රදනතම අරමුණ  වන්නේ සොබාදහමේ මාතාව මනා ලෙස රැක ගනිමින් ආකර්ශනීය පරිසරක් ගොඩ නගා පරිසර  
           සංවර්ධන ව්‍යාපෘතියට දායක වීමි යි .
    
 පරිසර නියමු ආදර්ශ පාඨය 
                " පරිසරය අප රකී ,රකිමු අපි පරිසරය " 

පරිසර නියමු ප්‍රතිඥව 
                 ලොව පවත්නා ගහකොළ  ඇළ දොළ ගැන හෝ සමුදුරුද 
                 ඒ අතර වෙසෙනා සියලුම සත්ව සංහතීන්ද 
                 ඒ සියල්ල දර සිටින මහිතලයද 
                 මනා සේ සමහන්ව පවෙත්මට අවෙසි වූ සබැදියාව නීති වඩමින් 
                 අවිදු  අදුරට නොබා විදුපහන් දල්වමින් 
                 දිවිදෙවනි කොට රකිනා සර ගුණදම් රැසින් 
                             සියලු වැර යොදා
                              සියලු දිරි දරා 
                   අපගේ පරිසරය ලෝවැඩ පිණිස සුරකින්නට ඉමහත් 
                   අදිෂ්ටනයෙන් යුතුව  කැපාවෙන බවට මෙයින් 
                                    ප්‍රතිඥ දෙමි